Event Highlights
Watch recordings from our previous events and see what we have to offer
GRI Education අපි හරහා NZ higher studies වලට apply කරලා visa approve උනු studentsලා සහා ඔවුන්ගේ dependentsලාටත් NZ Expertsලා සමග workshop එකක් පැවැත්වුනා . ඉතින් මෙතනදී නවසීලන්තනයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද , Job එකට අදාලව CV/ Cover letter එකක් හදාගන්නේ කොහොමද, insurance පැත්තෙන් student දැනගෙන ඉන්න ඕන මොනවද, New Zealand culture එක කොහොමද වගේම Immigration Lawyer කෙනෙක්ගේ expert advice එකත් මෙතනදී GRI හරහා නවසීලන්තයට අපු studentsලට ගන්න හැකියාවක් ලැබුනා
Catch a glimpse of the inspiring moments from the event, where New Zealand education experts shared valuable insights to help students shape their future. From choosing the right study path to understanding visa processes!
Opportunity to hear from two of GRI directors, two enthusiastic attendees, and one of our senior student counsellors as they shared their thoughts on the event, on other valuable question that you might have!

